Press Release
ලෝක ළමා දිනයට සමගාමීව Marvel ආයතනය රිජ්වේ රෝහලට ළදරු ඩයපර්ස් පරිත්‍යාග කරයි

ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසට දේශීය වෙළඳපොළෙහි සනීපාරක්ෂක නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන Marvel Marketing (Pvt) Ltd ආයතනය සිය ව්‍යාපාරික අරමුණු පසෙක ලා 2018 වසරේ පටන් සුවිශාල සමාජ සත්කාර ව්‍යාපෘතියක් දියත් කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහල සමඟ ගිවිසුම් ගතවිය. මෙම සමාජ සත්කාර වැඩසටහන යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නොමිලේ ඩයපර්ස් පරිත්‍යාග කරන්නට ගිවිසුම් ගතවූ අතර අදාළ ව්‍යාපෘතිය සඳහා පවතින ඉල්ලුමට සරිලන ආකාරයෙන් ඩයපර්ස් ප්‍රමාණාත්මකව තව තවත් වැඩි කරන්නට තීරණය කළ Marvel Marketing ආයතනය පසුගිය ඔක්තෝබර් 1 වැනි දිනට යෙදුනු ලෝක ළමා දිනයේදී එය සංකේතවත් කරමින් බෙදා හැරීම් ආරම්භ කරන්නට යෙදුණි. මෙම ඩයපර්ස් ව්‍යාපෘතියේ පළමු අදියර 2018 වසරේ ජූලි මස ආරම්භ කළ අතර එහිදී...
Marvel Marketing ආයතනයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ළදරු ඩයපර්ස් පරිත්‍යාග කිරීමේ දෙවන අදියර
CSR Project of Marvel Marvel Marketing (Pvt)Ltd Marvel Press release

ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසට දේශීය වෙළඳපොලෙහි සනීපාරක්ෂක නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන Marvel Marketing (Pvt) Ltd ආයතනය තම නිෂ්පාදන කටයුතු කටුනායක, සීදුව ප්‍රදේශයේ Diaper World ආයතනයේ පවත්වාගෙන යන අතර ඔවුන් පසුගියදා සිය ව්‍යාපාරික අරමුණු පසෙක ලා සමාජ සත්කාර ව්‍යාපෘතියක් සඳහා දායකත්වය දැක්විය. ඒ අනුව 2018 වසරේ පටන් වසර 03ක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නොමිලේ පරිත්‍යාග කරන්නට ගිවිසුම් ගත වූ ඩයපර්ස් ව්‍යාපෘතිය, ඉල්ලුමට සරිලන ආකාරයෙන් තවතවත් ප්‍රමාණාත්මකව වැඩි කරන්නට Marvel Marketing ආයතනය තීරණය කර ඇත. 2018 වසරේ ජූලි මස පටන් ආරම්භ කළ මෙම සද්කාර්යයේදී ළමා රෝහලට මසක් සඳහා අවශ්‍ය ළඳරු සනීපාරක්ෂක තුවා 4000ක් පිරිනැමුණි. ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව එම ළඳරු සනීපාරක්ෂක...
නුවණැති ළඳුන්ගේ විශ්වසනීය තේරීම - Marvel Lady

මාර්තු 08 වැනිදා එනම් අද දිනයේ තවත් එක් කාන්තා දිනයක් සමරමින් ලොව පුරා කාන්තාවන් ”අභිමානවත්” අන්දමින් දිරිගන්වන දිනයකි. ‘සුහුරු කතක් - සොඳුරු ලොවක්’ යන තේමාවෙන් සැමරෙන මෙවර කාන්තා දිනය රටේ සංවර්ධන ක්‍රියාවලියේදී හා හර පද්ධතීන් ඇතුළත් යහපත් සමාජයක් බිහි කිරීමේදී කාන්තාව දක්වන දායකත්වය අගයනු ලබයි. ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන වෙළඳ නාමයන් අතර වේගවත් වර්ධනයක් සහ ඉහළ පාරිභෝගික ඉල්ලූමක් පවතින Marvel Marketing (Pvt) Ltd ඵවන් අගනා මෙහෙවරක් රටට සහ සමාජයට සිදුකරන කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී සනීපාරක්ෂක නිෂ්පාදන මෙරටට ආනයනය කර බෙදා හරිනු ලබන ආයතනයකි. ඉන් නොනැවතී Marvel Marketing (Pvt) Ltd ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා ද සනීපාරක්ෂක නිෂ්පාදන හඳුන්වා දුනි. Marvel Marketing (Pvt)...
புது யுகமும் புதுமைப் பெண்களும்...
international women's day Marvel Lady Products Marvel Marketing (Pvt)Ltd

புது யுகமும் புதுமைப் பெண்களும்...
உடலுறுதி கொண்ட ஆணை விட மனவுறுதி கொண்ட பெண் சிறப்பு மிக்கவளாக திகழ்கின்றாள். தாயாக, மனைவியாக, தங்கையாக, மகளாக என்று நம் உறவின் அனைத்து பகுதியிலும் நிறைந்திருக்கும் பெண்கள், ஒவ்வொரு ஆணின் வெற்றிக்குப் பின்னாலும் இருப்பாள் என்று கூறப்படுவது இத-னால் தான். அவ்வாறு தோல்விகளை கண்டு துவண்டுவிடாது அதனை எதிர்கொண்டு வாழ்வில் வெற்றிக்கண்ட பல பெண்களும் நம் மத்தியில் உள்ளனர். இவ்வாறான பெண்கள் மற்றும் அனைத்துலக பெண்களுக்கான சமத்துவம் மற்றும் உரிமைகளை வலியுறுத்தும் விதமாகவே சர்வதேச மகளிர் தினம் கொண்டாடப்பட்டு வருகிறது.
A trusted choice for women - Marvel Lady
international women's day Marvel Press release

Today we celebrate yet another International Women's Day proudly encouraging women all around the world with the theme being ‘Think Equal. Build Smart. Innovate for Change’. It is indeed a celebration of the contribution of women in the development of the country and the efforts they put in for the progress and betterment of society. In order to create comfort for these striving women of our country, Marvel Marketing (Pvt) Ltd has shown a rapid growth & development in marketing their products to meet the ever risings demand for their ladies’ sanitary products amongst all the other sanitary brands available...